🎯 සුදුසු රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද? සම්මුඛ පරීක්ෂණ ගණනාවකට සහභාගී වූවත් ඔබට සුදුසු රැකියාවක් හමුවුණේ නැද්ද? එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්...!
📢 මාතලේ ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා ඇබෑර්තු ඇත.
👥 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර,
✅ උසස් පෙළ විභාගයට පෙනී සිටි ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයම,
✅ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම සහ පරිගණක දැනුම ඇති අය
✅ පුහුණු හා නුපුහුණු සියලු දෙනාටම අයදුම් කළ හැක.
⭐ සේවා පළපුරුද්දක් තිබේ නම් වඩාත් වාසිදායකයි.
🕗 සේවා කාලය උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
💰 ආකර්ෂණීය වැටුපක්
🏢 ආරක්ෂිත හා සුවපහසු සේවා පරිසරයක්
🤝 සුහදශීලී කාර්ය මණ්ඩලයක්
📞 වැඩි විස්තර සඳහා
📲 074 124 3099
📲 070 463 6235
📩 අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න!
📱 076 966 4065