කොළඹ කොච්චිකඩේ සහ දෙමටගොඩ පිහිටි උකස් මධ්‍යස්ථාන සදහා ලිපිකාරිණියන් / ලිපිකරුවන් අවශ්‍යයි.
> වයස අවු : 20-25 ත් අතර
> පිරිමි / ගැහැණු
> පුහුණු / නුපුහුණු
>පුර්ණ කාලීන / අර්ධ කාලීන
> පරිගණක දැනුම සහ සිංහල හා ඉංග්‍රීසි කියවීමේ සහ ලිවීමේ හැකියාව තිබිය යුතුය.
> ගිණුම්කරණය පිලිබද සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය
> කොලඹ අවට අය පමණයි
++++ වැඩි විස්තර සඳහා අමතන්න – 0777794900
Clerks are required for the Pawn Centers located in Kochchikade and Dematagoda, Colombo.
> Age: Between 20-25 years
> Male / Female
> Trained / Untrained
> Full-time / Part-time
> Must have computer knowledge and the ability to read and write Sinhala and English.
> Must have general knowledge of accounting
> Only people around Colombo
++++ For more information, call – 0777794900