ලිපිකාරිනියන් අවශ්‍යයි.
චැනල් 1 රූපවාහිනී නාලිකාවේ තරු සක්මන වැඩසටහනේ ප්‍රවීණ ජෝතීර්වේදී අංක ශාස්ත්‍රඥ දිමුත් රංගන මහතාගේ කඩවත පිහිටි ජෝතිෂ්‍ය පර්යේෂණ ආයතනයට 25-38 අතර තරුණියන් කඩවත අවටින් අවශ්‍යයි.
සුදුසුකම් :-
* උගත් මනා සන්නිවේදන හැකියාවක් සහිත විය යුතුය.
* සේවා දායකයන් සමග සුහදශීලීව, ප්‍රසන්න ලෙස ගණුදෙනු කල හැකි වියයුතුය.
* ආයතනයේ පරිපාලන කටයුතු සඳහා දක්ෂතාවයක් තිබිය යුතුය.
* උනන්දුවෙන් උත්සාහයෙන් වැඩකළ හැකිවිය යුතුය.
* දීර්ඝ කාලයක් සේවය කල හැකි විය යුතුයි.
*උසස් පෙළ සමත් වීම අතිරේක සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
ආයතනයෙන් ඔබට,
^ අවශ්‍ය පුහුණුව නොමිලේ.
^ ආකර්ශනීය වැටුප් සහිතයි.
^ අමතර දීමනා සහිතයි.
අමතන්න. 0769983045