හොරණ ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ පෞද්ගලික ආයතනයක
Clerk (ක්ලාක්) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🧑💼 සුදුසුකම් :
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ පුහුණු / නුපුහුණු
✔️ ගැහැණු – පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✔️ පරිගණක දැනුමක් තිබීම අමතර වාසියකි.
⏰ සේවා කාලය :
🕗 උදේ 8.00 – සවස 4.30
📅 නිවාඩු :
🔹 ඉරිදා නිවාඩු
🔹 පෝය දින නිවාඩු
💰
✔️ ඉහළ වැටුප්
✔️( EPF / ETF )
📞 වැඩි විස්තර සඳහා :
☎️ 071 012 0933
📲 අයදුම්පත් WhatsApp මඟින් යොමු කරන්න :
📱 076 966 4065
✨ රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳ අවස්ථාවක්!
✨ ඉක්මනින් අයදුම් කරන්න!