📢 Clerks Required – Matugama 📢
A reputed wholesale trading company located in Matugama town is seeking to recruit Male and Female Clerks.
🔹 Requirements:
- Age between 20 – 30 years
- G.C.E. Ordinary Level qualification
- Basic computer knowledge
Preference given to candidates residing in or near Matugama
🔹 Location: Matugama
🔹 Employment Type: Full-time
Contact via whatsapp until 2025/12/26.
📞 Interested candidates, please call: 077 741 6195 whatsapp
===========================
📢 ලිපිකරුවන් අවශ්‍යයි - මතුගම 📢
මතුගම නගරයේ තොග වෙළඳ ආයතනයකට අ.පො.ස.සාමාන්‍ය පෙළ සමත් පරිගණක දැනුම ඇති වයස අවරුදු 20 - 30ත් අතර ලිපිකාරියන් හා ලිපිකරුවන් බදවා ගනු ලැබේ.
🔹 අවශ්‍යතා:
- වයස අවුරුදු 20 - 30 අතර
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම්
- මූලික පරිගණක දැනුම
මතුගම අවටින් විශේෂයි.
🔹 ස්ථානය: මතුගම
🔹 රැකියා වර්ගය: පූර්ණ කාලීන
2025/12/26 දක්වා whatsapp ඇමතුම් හරහා සම්බන්ද වන්න.
📞 උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, කරුණාකර අමතන්න: 077 741 6195 whatsapp