📢 රැකියාවක් සොයන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
📍ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත
👤 අවශ්‍ය සුදුසුකම්:
▪ වයස අවුරුදු 18ත් 35ත් අතර,
▪ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
▪ පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වය සඳහාම
▪ පරිගණක දැනුම තිබීම අතිරේක වාසියක් වේ
▪ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමට හැකියාව
▪ වගකීමෙන් සහ නිවැරදිව කාර්යයන් ඉටු කිරීමට හැකියාව..
✔️ ඉහළ වැටුපක්
✔️ ස්ථාවර රැකියා අවස්ථාව
✔️ සුහදශීලී සහ කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
✔️ ආරක්ෂිත සහ වෘත්තීයමය සේවා පරිසරයක්
✔️ අත්දැකීම් නොමැති අයට පුහුණුව ලබා දීම
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 0769664065
🕒 සීමිත ඇබෑර්තු – අදම අයදුම් කරන්න!