📌 රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට මෙන්න හොඳම අවස්ථාවක් !
🏢 ගම්පහ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක ලිපිකරු තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත
👉සුදුසුකම්:
👩💼👨💼 ගැහැනු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකියි
🔹 වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
🔹 උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්
🔹 පුහුණු / නුපුහුණු දෙපාර්ශ්වයම පිළිගනු ලැබේ
🔹 සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම වාසිදායකයි
🔹 පරිගණක දැනුම ඇති අයට විශේෂ ප්‍රමුඛතාවය
🔹 වගකීමෙන් සේවය කළ හැකි අය විය යුතුය
💰 ආකර්ශනීය වැටුපක්
🛡️ ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරයක්
🕗 සේවා කාලය :උදෑසන 8.00 – සවස 5.00
🌕 ඉරිදා සහ පොහොය දින නිවාඩු
📞 වැඩි විස්තර සඳහා අමතන්න:071 012 0933
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න
📩 076 966 4065