📢 රැකියා අවස්ථාවක් –
මීරිගම පිහිටි ජාත්‍යන්තර පෙර පාසලක ලිපිකරු( Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 සුදුසුකම්
🟢වයස අවුරුදු 18 – 35 අතර
🟢ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
🟢පුහුණු නොවූ අයද අයදුම් කළ හැක
🟢පරිගණක දැනුම තිබීම අමතර සුදුසුකමකි.
💰 ඉහළ වැටුප් සමඟ ස්ථිර රැකියාව
📅 සම්මුඛ පරීක්ෂණ දිනය – 2026 / 03 / 22
⏰ වේලාව – උදේ 10.00 සිට පස්වරු 2.00 දක්වා
📍 ස්ථානය – ජාතික තරුණ සේවා සභාව, මීරිගම පුහුණු මධ්‍යස්ථානය.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
074 124 3099
076 966 4065
071 013 0326
📄ඔබගේ අයදුම්පත්‍රය සහ අදාළ සහතිකපත් රැගෙන පැමිණෙන්න.