ඇබෑර්තු
ගම්පොල ජෙට් ගිණිපෙට්ටි ආයතනය සඳහා
වයස අවු: 23 ත් 40 ත් අතර ලිපිකාරිණියන් අවශ්‍යව ඇත.
x පරිගණක හැසිරවීමේ දැනම තිබිය යුතුයි.
x අ.පො.ස. උසස් පෙළ සමත් වී තිබිය යුතුයි.
ඔබේ අයඳුම්පත පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
ජෙට් ගිණිපෙට්ටි ආයතනය, ගම්පොලවෙල, ගම්පොල
jmc@pan.lk