පන්නිපිටිය ඉදිකිරිම් ආයතනයකට කාර්යාලිය සේවිකාවන් (ගැහැනු) අවුරුදු 18-40 ත් අතර අ.පො.ස උසස් පෙල දක්වා පරිගණක සමාන්ය දැනුම ඇති අය කඩිනම්න් බදවා ගැනේ (QS පාඨමාලාව හදරා ඇති අය විශේෂයි) වැටුප 40,000/= 60,000 අතර