පන්නිපිටිය කන්ස්ට්රක්ෂන් ආයතනයකට කාර්යාලය ලිපිකාරිණියන් (ගැහැනු ) අවුරුදු 18-30 අතර අ.පො.ස උසස් පෙල සමත් අය කඩිනමින් බදවා ගැනේ (දුර පලාත් විශේෂයි) Qs පාඨමාලාව හදාරා ඇති අය විශේෂයි සුදුසුකමක්සේ සැලකේ වැටුප රු 30,000/= - 50,000/= අතර 1475/7 හෝකන්දර පාර ,පන්නිපිටිය 0714446536 / 0777940456