ප්රමුඛ පෙළේ පොත් ප්‍රකාශන ආයතනයක් වන අප ආයතනයට ප්‍රකාශන සහයකයකු අවශ්‍යයි. ප්රකාශනයට හා කතෘන්ට අදාල ලිපිගොනු පවත්වාගෙන යාම ආදී කාර්.යයන් සදහා කාර්.යාල ලිපිකරු තනතුරක වසරකවත් පළපුරුදු අය අයදුම් කරන්න.
• අ.පො.ස.උ/පෙළ සමත්
• පරිඝණක හා ඊ මේල් භාවිතය පිළිබද දැනුම අවශ්‍යයි.
Telephone: 0706231333
E-mail : sadeepaimporters@gmail.com