📢 රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද?
📍බිංගිරිය ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ විදේශ රැකියා ආයතනයක් සඳහා ලිපිකරු (Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
සුදුසුකම්;
🟢වයස අවුරුදු 18ත් 35ත් අතර ගැහැණු / පිරිමි දෙපාර්ශ්වය
🟢උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
🟢පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ටද අයදුම් කළ හැක
◾කාර්යාල ලිපිලේඛන සහ දත්ත කළමනාකරණය
◾දුරකථන ඇමතුම් සහ පාරිභෝගික සම්බන්ධතා
◾පරිගණකයේ දත්ත ඇතුළත් කිරීම
◾කාර්යාලයේ දෛනික පරිපාලන කටයුතු සඳහා සහාය වීම
◾මූලික පරිගණක දැනුම
◾මූලික ඉංග්රීසි දැනුම
◾හොඳ සන්නිවේදන කුසලතා
◾වගකීම් සහිතව වැඩ කිරීමේ හැකියාව
✔️ ආකර්ෂණීය හා සාකච්ඡා කරගත හැකි වැටුපක්
✔️ ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
✔️ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
✔️ පුහුණුව සහ මාර්ගෝපදේශනය ලබාදේ
✔️ ස්ථිර රැකියා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0710120933
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න:
0769664065
⏳ සීමිත ඇබෑර්තු – අදම අයදුම් කරන්න!