Partially built house and 80 perches of land with Sinnakkara deed for sale, 250m from Polonnaruwa-Aralaganwila Road in Kudawewa, with electricity and water connection. The house has four bedrooms, a living room, a kitchen, and a dining room.
The land has several important trees, including coconut, mango, jack, teak, ambarelle, masan, kohomba, beli, and others.
Best offer,
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
කුඩාවැව පොළොන්නරුව අරලගංවිල පාරේ සිට මීටර් 250ක් දුරින් විදුලිය හා ජල සම්බන්ධතාව සහිත අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් සහ පර්චස් 80ක සින්නක්කර ඔප්පු සහිත වටිනා ඉඩම විකිණීමට ඇත. නිවසේ නිදන කාමර හතරක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ඇත.
ඉඩමේ පොල්, අඹ, කොස්, තේක්ක, අඹරැල්ල, මසන්, කොහොඹ, බෙලි, ඇතුළු වැදගත් ගස් කිහිපයක් ඇත.
Uparima milata