නිට්ටඹුවේ නිවසක් පිරිසිදු කිරීමට පිරිමි පුද්ගලයන් අවශයයි
නිවසක දෛනික පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වගකීමෙන් යුත්, විශ්වාසවන්ත පිරිමි පුද්ගලයන් අවශය වේ.
අවශය සුදුසුකම්:
• නිවස පිරිසිදුව හා පිළිවෙලින් පවත්වාගෙන යාමේ හැකියාව
• අවංක හා වගකීමෙන් යුතුව සේවය කිරීම
• පෙර පළපුරුද්ද ඇති අය සඳහා ප්රමුඛත්වය
ප්රතිලාභ:
• ආකර්ෂණීය වැටුප
• සුහදශීලී සේවා පරිසරය
• ආහාර හා නවාතැන් පහසුකම්
📍 සේවා ස්ථානය: නිට්ටඹුව
📞 විමසීම්: 076-1486421 / 070-6813313
සුදුසු අයදුම්කරුවන් අදම අමතන්න!