CLEANER VACANCY
Shan Bakers & Pastry ආයතනය සඳහා Cleaner කෙනෙකු අවශ්‍යයි.
සුදුසුකම්:
• අවංක හා වගකීමෙන් වැඩ කිරීමට හැකියාව
• පිරිසිදුකම පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම
• Bakery / Restaurant පරිසරයක වැඩ කිරීමට කැමැත්ත
• පළපුරුද්ද තිබීම අමතර වාසියකි