හැව්ලොක්, පාක් රෝඩ් හි පිහිටි ප්රධාන පෙලේ නිර්මාංශ ආහාර රෙස්ටුරන්ට් එකක අලුතින් ආරම්භ කල ශාඛාව සදහා පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය බදවා ගැනේ.
වැටුප 60,000/-
ආහාර පාන , නවාතැන් නොමිලයේ සැපයේ.
පිරිසිදු කිරීමේ කටයුතු වලට අමතරව ගෙවතු වගාවන් කිරීමට ද හැකියාව ඇති අය සදහා වැටුප 75,000/-
කඩිසරව වැඩ කිරීමට හැකි ගුණයහපත් කෙනෙකු සදහා දීර්ග කාලීනව සේවය කිරීමට හොද අවස්ථාවකි.
ස්ටුවඩ් කැෂියර් ආදී අනෙකුත් රෙස්ටුරන්ට් රැකියා සදහාද අයදුම් කල හැක. පහත අංක වලට ඔබගේ විස්තර එවන්න.
0777350505
0777237790
0773235555