නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි අපගේ ආයතනය සඳහා සහාය සේවකයන් අධීක්ෂණය කිරීම සඳහා සුදුසු පුද්ගලයෙකු අවශ්‍යයි.
සුදුසුකම්:
වයස අවුරුදු 25 – 45 අතර
අධීක්ෂණ / කළමනාකරණ අත්දැකීම තිබේ නම් වාසියක්
හොඳ සන්නිවේදන හැකියාව
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
වගකීම් සහිතව කටයුතු කිරීමේ හැකියාව
කාර්යභාරය:
සහාය සේවකයන් (cleaning/support staff) අධීක්ෂණය කිරීම
දිනපතා වැඩ සැලසුම් කිරීම සහ බෙදාදීම
සේවක කාර්ය සාධනය පරීක්ෂා කිරීම
කළමනාකරණයට වාර්තා ලබා දීම