YG-110 Classical Guitar
Made in Japan by Yamaki Musical Co. LTD - 1970s
"The World's Finest" model
- Top: Solid Spruce
- Back & Sides: Solid Indian Rosewood
- Neck: Mahogany
- Fingerboard & Bridge: Rosewood
- Condition: Very good vintage condition for its age.
- No cracks, no major repairs.
හදලා තියෙන ලී වර්ග*
මේක *All-Solid-Wood* ගිටාර් එකක්. ඒ කියන්නේ laminate නෙවෙයි, සම්පූර්ණයෙන්ම ඇත්ත ලී.
- *මුහුණත (Top)*: Solid Spruce - පැහැදිලි, උණුසුම් නාදයක් දෙනවා
- *පිටිපස්ස සහ පැති (Back & Sides)*: Solid Indian Rosewood - ගැඹුරු bass එකකුයි ලස්සන sustain එකකුයි දෙනවා
- *බෙල්ල (Neck)*: Mahogany - ශක්තිමත් සහ කල්පැවැත්ම වැඩියි
- *ෆ්රෙට්බෝඩ් එක (Fingerboard)*: Rosewood - Smooth feeling එකක් තියෙනවා