කිසිම අවුලක් නෑ. Showroom condition තියනවා සීරිමක්වත් නෑ. අරගෙන මාස 7ක් 8ක් වගේ, දෙහිවලින් ගත්තෙ බිල් ඔක්කොම තියනවා. මම ගත්තෙ 27000කට. ලීඩ් ගිටාර් එකක් ගන්න ඔන නිසා දෙන්නෙ.