නුගේගොඩ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන Siyochem Institute හි Class Coordinator Trainee (පුහුණු පන්ති සම්බන්ධීකාරක) සඳහා ඇබෑර්තු ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට කැමති, උද්යෝගිමත් හා වගකීම් සහිත තරුණ ඔබට මෙය කදිම අවස්ථාවකි.
සුදුසුකම් (Qualifications):
• වයස අවුරුදු 18 – 30 අතර වීම
• සාමාන්‍ය පෙළ (G.C.E. O/L) සමත් වීම
• මූලික පරිගණක දැනුම තිබීම
• හොඳ සන්නිවේදන කුසලතා සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
අමතර සුදුසුකම් (Added Advantages):
• ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව
• Microsoft Office (Word, Excel, PowerPoint) භාවිතයේ දැනුම
• මූලික ගිණුම්කරණ දැනුම
• පාරිභෝගික සේවා හෝ අධ්‍යාපන ක්ෂේත්රයේ පළපුරුද්ද (තිබේ නම් විශේෂ වාසියකි)
ඔබගේ වගකීම් (Training Responsibilities):
• පන්ති කාලසටහන් සහ සම්බන්ධීකරණ කටයුතු සඳහා සහාය වීම
• සිසුන් සහ ගුරුවරුන් සමඟ සම්බන්ධීකරණය කිරීම
• පන්ති පරිපාලන කටයුතු සහ ලේඛන පවත්වාගෙන යාම
• ආයතනයේ දෛනික මෙහෙයුම් සඳහා සහාය ලබා දීම
ඔබත් ඉගෙන ගනිමින් වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමට කැමති, සුහදශීලී හා කාර්යක්ෂම තරුණයෙක්/තරුණියක් නම් දැන්ම අයදුම් කරන්න.
📩 ඔබගේ CV එක 076 980 0132 අංකයට WhatsApp කරන්න.
(administration@siyochem.lk යන email ලිපිනය වෙතද ඔබගේ අයදුම්පත් යොමුකළ හැක)