🌱 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අප ආයතනයෙන් උසස් තත්වයෙන් යුතු නීරෝගි කුරුඳු පැල මිලදී ගැනීම සඳහා අමතන්න.
🌱 අපගේ සියලු පාරිභෝගික මහතුන් හට අලෙවියෙන් පසු ඉඩම් සැකසීමේ සිට අස්වනු නෙලීම දක්වා උපදේශනයන් දීර්ඝකාලීනව නොමිලේ ලබාදෙනු ලැබේ.
🌱 සාධාරණ මිලකට ප්රවාහන පහසුකම් සපයා දිය හැක.