අදායම් ඇති කුරුඳු වගා කල ඉඩම විකිණීමට.
හොරණ මහරගම ප්රධාන පාරට පාරට මී. 600 ක දුරින්.
දැනටමත් ආදායම් ලබාගනිමින් පවතින වෙල් යායකට මායිම්ව.
මනාව නඩත්තුකල කුරුදු වගාව.
පිරිසිදු ඔප්පු.
ඉඩම පර්චස් 120. ( කොටස් වශයෙන් විකුනන්නේ නැත )
පර්චසයක මිල 285,000/-.