👉පර්චස් 25ක් තුල අනර්ඝතම කුරුඳු පැළ 600කට අධික ප්රමාණයක්
👉පර්චස් 25ක් තුළින් වසර 3කට පසුව වසරක් පාසා ලක්ෂ 2කට අධික ආදායමක් ඉපයිමට හැක.
👉පැල සිටුවීමේ සිට පලදාව තෙක් සියලුම නඩත්තු කටයුතු හා උපදෙස් සමග අපගේ අඛණ්ඩ සහාය
👉 නඩත්තු අවමයි ලාභය අධිකයි.
👉දිනෙන් දින ඉඩමේ හා වගාවේ වටිනාකම ඉහළ යන බැවින් ඔබේ ආයෝජන ඵලදායීතාවය ඉහළයි.
👉මතුගම - හොරණ (458) බස් පාරට 500m
👉ඉඩමට අඩි 20 පුලුල් මාර්ග සහිත ප්රවේශයන්
👉ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි.
🔆අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න