🌳 5-Room House with Cinnamon Land – Elpitiya
📍 Location: Pahala, Elpitiya (7.5 km from Kurundugahahetamma / Cinnamon Tree)
🏡 Land Type: Residential & Agricultural
📏 Land Size: 300 Perches
🏡 House: 5 Rooms | 1 Bathroom | Dining Room | Kitchen
🌿 2-Year-Old Cinnamon Cultivation
🌴 Other Trees: Jackfruit, Pepper, Coconut, Rambutan, Lime, Orange, Mangosteen
💧⚡ Water & Electricity Available
🚪 Own Private Entrance
📜 Jayabhum Deed (Bank Loan Available)
💰 Price: LKR 9 Million (Negotiable)
📞 Contact now for more details!
==================
🌳 කාමර 5ක නිවස සහ කුරුඳු වගාව සහිත ඉඩම – ඇල්පිටිය
📍 ස්ථානය: පහළ, ඇල්පිටිය (කුරුඳුගහහැතැප්ම / කුරුඳු ගස හන්දියේ සිට කි.මී. 7.5 කි.)
🏡 ඉඩමේ ස්වභාවය: පදිංචියට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා සුදුසුයි
📏 ඉඩමේ ප්රමාණය: පර්චස් 300
🏡 නිවස: කාමර 5 | නාන කාමර 1 | කෑම කාමරය | කුස්සිය
🌿 අවුරුදු 2ක් වයසැති කුරුඳු වගාව සහිතයි
🌴 වෙනත් ගස්: කොස්, ගම්මිරිස්, පොල්, රඹුටන්, දෙහි, දොඩම් සහ මැංගුස්ට්න්
💧⚡ නල ජලය සහ විදුලිය පහසුකම් සහිතයි
🚪 පුද්ගලික පිවිසුම් මාර්ගය
📜 ජයභූමි ඔප්පු (බැංකු ණය ලබාගත හැක)
💰 මිල: රුපියල් මිලියන 9 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!