🔥 CINEC, Horizon, SLIIT අසලින් ඔබේ සිහින නිවසට හෝ ආයෝජනයකට සුපිරි ඉඩමක්! 🔥
තලාහේන ස්වර්ණානන්ද ස්කීම් එකෙන්! 🌿
කැම්පස් අසලින්, මාලබේ සහ බත්තරමුල්ලට අතේ දුරින් පර්චස් 15ක වටිනා නේවාසික ඉඩමක් වහාම විකිණීමට!
විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල් සහ රෝහල් වලට විනාඩි කිහිපයෙන් ළඟාවීමට ඇති පහසුව නිසාම පදිංචියට වගේම ආයෝජනයටත් නියම තැනක්!
🗝️ සම්පූර්ණ ආරක්ෂාව: වටතාප්ප යොදා ගේට්ටු දමා ඇත.
🚰 නල ජලය හා විදුලිය
🛣️ පහසු ප්‍රවේශය: අඩි 20 පුළුල් මාර්ගය
👫 වටපිටාව: වැදගත්, නිශ්ශබ්ද සහ ආරක්ෂිත නේවාසික වටපිටාව
💰 මිල සහ තොරතුරු: සාකච්ඡා කල හැක.
පර්චසයක්: රු. 1,550,000/-
⚠️ වැඩි ඉල්ලුමක් සහිත ප්‍රදේශයක් බැවින් ඉක්මන් කරන්න!
📞 වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම කතා කරන්න:
EE - KK - L- 15684