ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
💻 Premium Laptop Specifications
⚙️ Processor: Intel Core Ultra 5 226V — 8 Cores / 8 Threads, up to 4.5GHz Turbo, 25W TDP
🎮 Graphics: Intel Arc 130V — 7 Xe-Cores
🧠 AI Performance: Intel AI Boost — Up to 40 NPU TOPS / 97 TOPS Total System AI Performance
🚀 Memory: 16GB LPDDR5X — 8533 MT/s
💾 Storage: 512GB PCIe NVMe SSD — User-Upgradeable Slot
🖥️ Display: 14" 2.8K IPS — 2880 × 1800, 120Hz, 100% sRGB
🔋 Battery: 55Wh with 65W USB-C Power Delivery Fast Charging
🔌 Connectivity: 2× Thunderbolt 4 — 40Gbps, Power Delivery & eGPU Support
🔗 Additional Ports: USB 3.1 Type-A, USB 2.0, HDMI 2.0 & 3.5mm Audio Jack
🪶 Build: ~1.2kg Aluminum Alloy Chassis
🛡️ 2 YEARS WARRANTY 🛡️
🥇 Myitem.lk (Pvt) Ltd අප ආයතනය, පසුගිය අවුරුදු 10ක පුරා විශ්වාසය සහ ගුණාත්මකභාවය මෙන්ම විශිෂ්ට සේවාවක් ඔබට ලබා දිමට නොපසුබටව කටයුතු කර අතර අලෙවියේ ඔබගේ විශ්වාසනිය සැපයුම්කරුවා ලෙස අපව තෝරාගැනිම පිළිබදව ස්තූතිවන්ත වෙමු.
🥇 100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්රී ලංකාව තුළ භාවිතා කර නොමැති ආනයනය කරන ලද විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
💰koko App එක භාවිතයෙන්ද ඔබට මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව අප ආයතනයෙන් ඔබට ලබා ගැනිමට පහසුව අප සලසා තිබේ.
💰 WE ACCEPT ALL CREDIT & DEBIT CARD PAYMENTS
📲 වැඩි විස්තර දැන ගැනිම සදහා උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා අපව අමතන්න.
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න
📍 Myitem.lk(pvt) LTD
Old Road, Maharagama.