Toyota C-HR 2023 Body Kit (Refinished) - විකිනීමට ඇත
ඔබේ Toyota C-HR රථයට අලුත්ම සහ සුපිරි පෙනුමක්!
2023 මාදිලියේ උසස් තත්ත්වයේ Body Kit එකක්, කිසිදු පලුද්දක් නොමැතිව, Brand New තත්ත්වයටම අලුතින්ම Refinish (Paint) කර ඇත.
තත්ත්වය: 100% කදිම තත්ත්වයේ පවතී (Mint Condition)
පෙනුම: වාහනයට ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.
ගැලපීම: Toyota C-HR සඳහාම විශේෂයෙන් නිපදවා ඇත.
දිවයිනේ ඕනෑම තැනකට ප්රවාහනය කර දිය හැක. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
SM AUTO MASTER (PVT)LTD
1017/5, Kadawatha Rd, Ragama.