Chopard කාන්තා Swiss Made ඔරලෝසුවක් විකිණීමට ඇත.
• Diamond details සහිතයි
• Genuine leather strap
• හොඳ තත්ත්වයේ ඇත
• Box සහ papers නොමැත
• සැබෑවටම මිලදී ගැනීමට කැමති අය පමණක් අමතන්න
• මිල සාකච්ඡා කළ හැක
මිලදී ගැනීමට කැමති අය inbox / call කරන්න.