මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකිණීමට
රද්දොළුව සීදුව ප්‍රදේශයේ විකිණීමට ඇත.
කඩය ඇතුලේ තියෙන සියලුම අඹරුම් යන්ත්‍ර, මෝටර් ඇතුළු සියළුම භාණ්ඩ විකුණනු ලැබේ. මෝටර් සහ ඇබාරුම් යන්ත්‍ර අඩුවෙන් භාවිතා කර ඇත. නුවර උදය ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදන වන අතර brand new තත්වයෙන් මිලදී ගන්නා ලදී.