ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ මිත්රශීලී සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද? අදම LAUGFS Supermarkets හා එක්වන්න!
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* වාණිජ විෂය ධාරාව හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්රසාද:
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් හ සුබසාධන පහසුකම්...
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
සීමිත තනතුරු ප්රමාණයක් ඇත.
දුරකථන අංකය: 0762536891 - Keshani