🔸 No cash on delivering.
Condition : Brand new.
Brand : Cherry.
Model : GT-F1006*3
100 Liters oil free silent type air compressor with 6 pistons.
Head and motor assy : total 1800 Watts (2.5Hp) 6 pistons in 3 x 600 Watts units.
3 units are individually operable (one by one or two at a time or all three at once).
Max stock : 8 bars.
Comes with 06 months repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
🔸Cash on delivery නොමැත.
තත්වය : අලුත්ම.
ලිහිසි තෙල් නොමැති ලීටර් 100 ප්‍රමාණයේ කම්ප්‍රෙසර් මාදිලියකි.
වර්ගය : චෙරී.
මාදිලිය : GT-F1006*3
ටැංකිය : ලීටර් 100.
මෝටර් : වොට් 1800ක් (වොට් 600 units 3ක්).
පිස්ටන් 6ක් සහිතයි.
පාලකය හරහා හෙඩ් units 3 අවශ්‍යතාව පරිදි වරකට එකක් හෝ දෙකක් හෝ තුනම එකවර හෝ ක්‍රියා කරවිය හැක.
බාර් 8ක් දක්වා සම්පීඩනය කල හැකි තෙල් රහිත කම්ප්‍රෙසර් මාදිලිය.
මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.