A/L රසායන විද්‍යා පන්ති – විශ්වවිද්‍යාල උපදේශන සහායකයෙකු විසින් පවත්වයි
📌 ඉගැන්වූ පුහුණුකරු: B.Sc. (Honors) Chemistry, රාජ්‍ය විශ්වවිද්‍යාලයක රසායන විද්‍යා අංශයේ උපදේශන සහායකයෙකු
📌 උසස් පෙළ (ඉංග්‍රීසි හෝ සිංහල මාධ්‍යය)
📌 Home visit/ කුඩා කණ්ඩායම් පන්ති
📌 කොළඹ දිස්ත්‍රික්කය
🔍 ඇයි මෙම පන්තිය තෝරාගන්නෙ?
✅ විශ්වවිද්‍යාල මට්ටමේ ඉගැන්වීමේ පළපුරුද්ද
✅ පැහැදිලිව, විභාග කෙරෙහි යොමු වූ theory සහ ගැටළු
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ බහුවරණ පරික්ෂණ
✅ සංකීර්ණ සංකල්ප සරලව විස්තර කිරීම
✅ එක් එක් ශිෂ්‍යයාට පුද්ගලික අවධානය
නිවසට පැමිණෙන පන්ති:
තනි ශිෂ්‍යයෙකු සඳහා – පැයකට රු. 1500/-
කුඩා කණ්ඩායම් පන්ති:
ශිෂ්‍යයන් 5 දෙනෙකු සිට 10 දෙනෙකු දක්වා – එක් ශිෂ්‍යයෙකුට මසකට රු. 4000/-