කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ කැෆේ ඇන්බේකරි කිචන් සදහා පළපුරුදු සූපවේදීන් සඳහා පුරප්පාඩු තිබේ.
වගකීම් - බනිස් සහ පේස්ට්‍රි කරි - ෂෝට්ඊට්ස් - ෆ්‍රයිඩ් රයිස් කොත්තු රයිස් අන් කාරී - වර්ග සෑදීම
- ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද
- වයස අවුරුදු 25-45 අතර.
- පළපුරුද්ද සහ කාර්ය සාධනය මත පදනම් වූ වැටුප්
- 75,000 - 105,000 අතර මාසික වැටුප් සහ OT
- පළපුරුද්ද මත පදනම්ව වැටුප.
- නවාතැන් සහ ආහාර නොමිලේ.
- ස්ථානය - කුරුණෑගල