කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ බේකරි කිචන් සදහා පළපුරුදු සූපවේදීන් සඳහා පුරප්පාඩු තිබේ.
වගකීම් - බනිස් සහ පේස්ට්‍රි කරි - ෂෝට්ඊට්ස් වර්ග සෑදීම
- ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද
- වයස අවුරුදු 20-45 අතර.
- පළපුරුද්ද සහ කාර්ය සාධනය මත පදනම් වූ වැටුප්
- 55,000 - 75,000 අතර මාසික වැටුප් සහ OT
- නවාතැන් සහ ආහාර නොමිලේ.
- ස්ථානය - කුරුණෑගල
Vacancies available for well Experience Bakery Kitchen Chef for a well reputed Bakery Kitchen in Kurunegala.
-Responsibilities - Bun and Pastry Curries/Fillings & Shorteats Items to Make
- Experience Needed Minimum 2 Year.
- Age between 20-45 Years Old.
- 55,000 – 75,000 Monthly Salary + OT
- Salaries on Experiences
- Accommodation's & Food Free.
- Location - Kurunegala