වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා පළපුරුදු කෝකිවරුන් අවශ්‍යයි.
> වයස 25ත් – 50ත් අතර
> පිරිමි අයදුම්කරුවන් පමණයි.
> හොඳ පෞරුෂයක් තිබිය යුතුයි.
> පිළිගත් ආයතනයකින් සහතික පත්‍ර හිමි පාඨමාලා හදාරා තිබිය යුතුයි.
> අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද තිබිය යුතුයි.
> චයිනීස් කෑම වර්ග සැකසීමේ විශේෂ පළපුරුද්ද
> ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
> වැටුප 100,000ත් – 120,000ත් අතර .
*** සම්මුඛ පරීක්ෂණ සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා
ඔබේ අයදුම්පත whatsapp කරන්න.
++++ වැඩි විස්තර සඳහා – 0777914543