• වසර 5-10ත් අතර පළපුරුද්ද (දේශීය ආහාර )
• වයස අවුරුදු 50ට අඩු විය යුතුය.
• පිරිමි අයදුම්කරුවන් පමණි.
• ආහාර සුරක්ෂිතතාව, මුළුතැන්ගෙයි සනීපාරක්ෂාව සහ ආහාරවල ගුණාත්මකභාවය පවත්වාගෙන යාම පිළිබඳ දැනුම සහ හැකියාව.
• ඉහල වැටුප් සහ අසමසම දීමනා
• ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆ්ල්ස් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගම, අංක 262, කෝට්ටේ පාර, මිරිහාන, නුගේගොඩ.
📞 විමසීම් (සතියේ දිනවලදී): 011 281 8776 / 076 620 1035
📱 WhatsApp හරහා අයදුම් කරන්න: 076 620 1035
📧 E-mail: careers@rafflescolombo.com