ප්‍රධාන සූපවේදී (Chef) අවශ්‍යයි
බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි ප්රමුඛ පෙළේ නිෂ්පාදන ආයතනයක සේවය සඳහා පහත තනතුරු සඳහා සුදුසු අයදුම්කරුවන් අවශ්‍යයි.
01. ප්‍රධාන සූපවේදී (Chef)
> විශාල පිරිසකට (Bulk Cooking) බත් හා ව්‍යංජන සකස් කිරීමේ පළපුරුද්ද.
> ආයතන, හෝටල් හෝ ආහාර සැපයුම් ආයතනයක සේවා පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය.
> මුළුතැන්ගෙයි මෙහෙයුම් හා ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් පිළිබඳ දැනුම.
දින 5 ක (උදෑසන සහ දිවා ) සේවා මුර, EPF / ETF සමග ස්ථාවර රැකියාවක්
විමසීම්: 0768330149
විද්‍යුත් ලිපිනය: pa@rainwear.lk