A restaurant located in Battaramulla is looking for Chef to join their team.
Position:
♦️ All Rounder Chef (Rice & curry, Chinese, Thai, Sri Lankan etc..)
♦️ Ability to make Rotti and Hoppers is an added advantage. (Extra Benefit)
Benefits :
♦️ Free meals
♦️ Free Accommodation
♦️ Attractive remuneration packages & benefits.
How to Apply:
📞 Call now to know more details : 076 833 1504 (call or whatsapp)
----------------------------------------------------------------------------------------------------------
බත්තරමුල්ල ප්රදේශයේ පිහිටි අපගේ අවන්හල සඳහා එක්වීමට දක්ෂ සූපවේදියෙකු සොයනු ලැබේ.
තනතුර: සූපවේදී (Chef)
♦️ රයිස් සහ කරි (Rice & Curry) චීන (Chinese) තායි (Thai) ශ්රී ලාංකික ආහාර (Sri Lankan) ඇතුළු ආහාර සැකසීමේ හැකියාව තිබිය යුතුය.
♦️ රොටි ආප්ප සෑදීම අමතර සුදුකමකි (අමතර ප්රතිලාභ)
ප්රතිලාභ:
♦️ නොමිලේ ආහාර ලබාදේ.
♦️ නොමිලේ නවාතැන් පහසුකම් සැපයේ.
♦️ ආකර්ශනීය වැටුප් සහ අනෙකුත් ප්රතිලාභ හිමිවේ.
අයදුම් කළ යුතු ආකාරය:
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 📞 076 833 1504 (ඇමතුම් හෝ WhatsApp)