🛑 _මෙම මාසයේදී අපගේ නව අවන්හල ආරම්භ කිරීමට නියමිත බැවින්, පහත සඳහන් තනතුරු සඳහා සුදුසු සේවකයින් බඳවා ගැනීමට අපේක්ෂා කරමු._
🟢 චීන ආහාර සහ ශ්‍රී ලාංකික ආහාර පිසීමේ පළපුරුද්ද ඇති Chef (ප්‍රධාන රසවේදීන්)
🟢*‼️ශ්‍රී ලාංකික බත් සහ ව්‍යංජන සකස් කිරීම සඳහා කාන්තා සේවිකාවන්‼️*
🟢 *කැෂියර්* [ ගැහැණු ළමයා ]
✅අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති, වගකීම් සහගත පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
*📲 වැඩි විස්තර සඳහා අප අමතන්න* 0716834818
_*අපගේ නව කණ්ඩායමට ඔබත් එක්වන්න! 🍽️✨*_
🛑 _As our new restaurant is set to open this month, we are looking to recruit suitable employees for the following positions._
🟢 *Chef* (Chief Tasters) with experience in cooking Chinese food and Sri Lankan cuisine
🟢*‼️Female employees to prepare Sri Lankan rice and curries‼️*
🟢 *Cashier* [Girl]
✅Applications are invited from responsible individuals with experience in the relevant field.
*📲 For more information, contact us* 0716834818
_*Join our new team! 🍽️✨*_