හොඳ working condition එකේ තියෙන Chaff Cutter / Fodder Cutting Machine එකක් විකිණීමට ඇත.
👉 Electric motor සමඟ ඇත.
👉 වයිකෝල්, පල්ලා, කොළ වර්ග කපා සත්ව ආහාර සකස් කිරීමට භාවිතා කළ හැක.
👉 Farm use (ගොවිපල භාවිතයට) ඉතා සුදුසුයි.
👉 Used machine එකක් වුවත් තවමත් හොඳට වැඩ කරනවා.
👉 Strong body & durable.