Ceylon Desiccated Coconut - Premium Quality
ශ්‍රී ලංකාවේ වගා කරන ලද 100% ස්වභාවික පරිණත පොල් වලින් සාදන ලදී. නැවුම් පොල් මදය සිහින්ව කතුරලා ස්වභාවික රසය සහ පෝෂණය රැකෙන විදියට වියළා ඇත.
Starting from Rs. 500
Available Sizes & Price:
- 250g = Rs. 500
- 500g = Rs. 1000
- 1kg = Rs. 2000
විශේෂාංග:
- 100% ස්වභාවික සුදු පොල් - රසායනික, කල් තබා ගන්නා ද්‍රව්‍ය, කෘතිම රසකාරක නැත
- ස්වභාවික තන්තු, හොඳ මේද, පොටෑසියම්, යකඩ සහ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වලින් පොහොසත්
- Fine grated flakes - බේකරි, කුක් කිරීම, ස්මූති, අතුරුපස, කරි, Granola, Energy Bars වලට perfect
- Natural sweetness + rich coconut flavor
- Dry storage - MFD: January 2026 - Fresh Stock
- ISO, HACCP, GMP සහතික කර ඇත
- Country of Origin: Sri Lanka
බෙදා හැරීම: Gampaha සහ ආසන්නයේ Delivery තියෙනවා.
ඇනවුම්: Message / WhatsApp කරන්න.
Thanks for choosing our products!