ELECTRIC CEMENT BLOCK MACHINE
Machine විස්තර:
- Brand: NEW CEYLON MACHINE TECH (PVT) LTD
- Type: Electric Cement Block Making Machine
- Capacity: එක පාරකට Block 2
- Power: Electric Motor - වහාම වැඩට ලෑස්ති
- Made in Sri Lanka - Maharagama
- Condition: හොඳ තත්වේ, ලෙඩ නැති
විශේෂත්ව:
1. Own Business පටන් ගන්න Best - Block නිෂ්පාදනය කරලා හොඳ ආදායමක්
2. Electric Motor - Current එකට ගහලා පටන් ගන්න විතරයි
3. Heavy Duty Body - අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්
4. Sri Lankan Brand - Spare parts + Service ලේසියෙන්
5. Construction වලට Demand එකක් තියෙනවා - Contract, Building වැඩ වලට
Location: Horana - බලන්න එන්න පුළුවන්
මිල: Rs. 115,000 - සාකච්ඡා කරගත හැකයි
අඩු වියදමින් Business එකක් පටන් ගන්න අවස්ථාව! Test කරලා බලන්න.