.ඔබගේ නිවසට, කාර්යාලයට නවීන පෙනුමක් එක් කර ගන්න සිවිලිම් වර්ග මාදිලි රැසකින්. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා, උසස් නිමාවකින් යුතුව, පලපුරුදු කාර්මිකයන් විසින් වගකීමක් සහිතව කඩිනමින් කරවා ගන්න.
- 2x2 Eltoro Celling
- 2x2 Gipson Celling
- 2x2 PVC
- I Panel
- PE+ Panel යන සිවිලිම් සේවා අපගෙන ලබා ගත හැක.
වාසි -
- සෞඛ්යාරක්ෂිත බව.
- උෂ්ණත්වය අවම වීම.
- සැහැල්ලු බව.
- කෘමිහානි නොමැති වීම.
- ජලයට ඔරොත්තු දීම.
- ශක්තිමත් සැකිල්ල.
- දුර්වර්ණ නොවීම.
** ලයිට් උපාංග අප විසින්ම සවි කර දෙනු ලැබේ.
** වර්ග අඩි 1000 ට වැඩි - විශේෂ වට්ටම්.