🏠 AMANO වැහිපිලි | වසර 10ක වගකීමක් සමඟ 💧
වැසි ජලය නිසා ඔබේ නිවසේ බිත්ති, වහලය සහ foundation එකට සිදුවන හානි වළක්වා ගන්න අදම ගුණාත්මක Amano වැහිපිලි (Roof Gutters) සවිකරගන්න. 🌧️🏡
✨ අපගේ සේවාවන් ✅ නව වැහිපිලි සවිකිරීම
✅ පැරණි වැහිපිලි අලුත්වැඩියා කිරීම / මාරු කිරීම
✅ නිවස හා ව්‍යාපාරික ස්ථාන සඳහා Gutter Solutions
✅ නිවැරදි මිනුම් සහ වෘත්තීයමය සවිකිරීම
✅ පිරිසිදු හා ලස්සන Finishing
✅ ශක්තිමත් හා දිගුකාලීන ද්‍රව්‍ය
✅ වසර 10ක වගකීමක් ⭐
✅ නොමිලේ ස්ථාන පරීක්ෂාව සහ මිල ගණන් ලබාදීම
💎 ඇයි අපිව තෝරාගන්නේ? ✔️ ගුණාත්මක නිෂ්පාදන
✔️ පළපුරුදු කාර්මික සේවාව
✔️ සාධාරණ මිල ගණන්
✔️ නියමිත වේලාවට සේවාව
✔️ ඔබේ නිවසේ පෙනුමට ගැළපෙන ලස්සන Finishing
📍 සේවා ප්‍රදේශ:
දෙල්ගොඩ • ගම්පහ • කඩවත • කඩුවෙල සහ අවට ප්‍රදේශ