Rs 7,500
Negotiable
Description
For sale by
Thushara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මෙය කැලණි සන්නාමයේ ඔරිජිනල් සිවිලිං ෆෑන් එකකි.
ෆෑන් එකටම එන ඔරිජිනල් වේග පාලන රෙගියුලේටරයද ඇත.
මහරගම කීල්ස් සුපර් ඉදිරිපිට.
ඉතා අඩු මිලකට දීමට තීරණය කළේ මෙම ගොඩනැගිල්ලෙන් අපට වෙනත් තැනකට යාමට සිදු වී ඇති බැවිනි.
තවම සිවිලිමෙන් ගලවා නැත. පරීක්ෂා කර බලා ම ගලවාගෙන යා හැකිය.
(අවශ්‍ය නම් තවත් මෙවැනිම ෆෑන් 3 ක් ඇත. 4 ම ගන්නා කෙනෙකුට සුළු ගාණකින් මිල අඩු කිරීමට සලකා බැලිය හැකිය.)



