පැච් දාලා නැහැ එකක් වත් ✅
KM 4000 ක් වගේ තමයි පැදලා තියෙන්නේ ✅
Pulsar/NS/FZ වගේ බයික් වලට නම් සුපිරි ✅
වෙන ටයර් එකක් ගත්ත නිසා විකුනන්නේ ✅