CCTV කාර්මිකයින් සහ පුහුණු කාර්මිකයින් (Technicians & Trainees) අවශ්‍යයි!
📍 සේවා ස්ථානය: කඩුවෙල
CCTV, Networking සහ ELV ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට මෙය හොඳ අවස්ථාවකි.
✅ පළපුරුදු CCTV කාර්මිකයින්ට සහ පුහුණුව ලබා ගැනීමට කැමති අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.
📄 ඔබගේ CV එක අදම එවන්න.
📞 අමතන්න / WhatsApp: 077 281 5531