CCTV Technician අවශ්‍යයි
ආයතනය: JUST COMPUTERS
ස්ථානය: කුරුණෑගල
අපගේ ආයතනය සඳහා දක්ෂ සහ විශ්වාසදායක CCTV Technician කෙනෙකු අවශ්‍යයි.
කාර්යභාරයන්:
CCTV Camera (IP / Analog) Install කිරීම
DVR / NVR Setup හා Configuration
Cabling (LAN / Coaxial) කිරීම
Camera Testing, Troubleshooting හා Maintenance
Mobile / PC වලට CCTV View Setup කිරීම
Customer Site වල වැඩ කිරීම
අවශ්‍යතා:
CCTV Installation හා Maintenance පිළිබඳ මූලික හෝ පළපුරුදු දැනුම
DVR / NVR, IP Camera, Network පිළිබඳ දැනුම
Field work සඳහා කැමැත්ත
කාලසීමාවන්ට අනුව වැඩ අවසන් කිරීමේ හැකියාව
පළපුරුද්දක් තිබේ නම් වාසියක් (Freshers ද අයදුම් කළ හැක)
වැටුප: සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
අයදුම් කිරීම සඳහා:
📞 WhatsApp / Call: 076 378 1166