ඔබගේ නිවසේ හෝ ආයතනයේ ආරක්ෂාව ගැන ඔබ විමසිලිමත් ද? දිනෙන් දින වැඩිවන සොර සතුරු උවදුරෙන් මිදීමට ඔබත් ආරක්ෂක කැමරා පද්ධතියකින් සන්නද්ධ වෙන්න. සෑම විටම උසස් තත්වයේ සන්නාම සහිත උපාංග සහිත කැමරා පද්ධතියක් සවිකරගෙන ඔබගේ වටිනා කාලයත් මුදලුත් ආරක්ෂා කරගැනීමට අප අමතන්න.
• නව කැමරා පද්ධති සවිකිරීම හා පවතින පද්ධති අලුත්වැඩියා කිරීම
• දිවා රෑ සම්පුර්ණ වර්ණවත් පැහැදිලි දසුන්
• අනර්ඝ නිමාව
• ඔබගේ අවශ්‍යතාවයට හා ස්ථානයට ගැලපෙන සැලසුම්
• දිගු කල් පැවැත්ම
• ලොව පිළිගත් සන්නාම සහිත උපාංග භාවිතය
• ජංගම දුරකථනය මගින් පරික්ෂා කිරීම හා බාගත කිරීමේ හැකියාව
• විශ්වසනීය සේවය හා වගකීම
• නොමිලේ උපදේශන සේවාව
Are you concerned about the security of your home or business? Equip your properties with a security camera system to get rid of the ever-increasing threat of thieves and enemies. Call us to save your valuable time and money by installing a camera system with high quality branded accessories.
• Installation of new camera systems and repair of existing systems
• Clear views in full color day and night
• Excellent build quality
• Plans tailored to your needs and location
• Durability
• Use of accessories with world recognized brands
• Ability to check, control and download via mobile phone
• Reliable service and responsibility
• Free consultation service